විදේශ ගමන් බලපත්‍ර අන්තර් ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29,578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මෙයින් 5,294ක්...
සත්කාරක ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ආරම්භ වේ. තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය මෙය වේ. පකිස්ථානය...
ශ්‍රී ලංකාවේ එස්.එම් දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝ ග්‍රෑම් 102 බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ ය. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 125ක්...
තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති පදවිප්‍රාප්තිය...
තායිලන්තයේ බැංකොක්හි පැවැත්වෙන 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ට රිදී පදක්කමක් දිනාගැනීමට හැකිව තිබේ. ඒ මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම එම...
ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර...
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ මගී පෞද්ගලික බසයක් නිවෙසක් මතට පෙරළීමෙන් එහි ගමන් ගත් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අද පෙරවරුවේ බදුල්ලෙන් ගමන්...
කොළඹ දිස්ත්‍රිකක්යේ අඩු අදායම් ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා මහල් නිවාස සංකීර්ණ 6 ක් ඉදිකරමින් පවතින බවත් එම මහල් නිවාස සංකීර්ණවල නිවාස...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ, දෙමළ...