මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සටහන් කරමින් කාලිංග කුමාරගේ වසර 23ක් පැරණි තරග වාර්තාවක් බිඳහෙළීමට ඊයේ (29) සමත් විය. ඒ,...
දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගී වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද (30) ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, ගියවර ශූරයින්...
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාක් අද (29) කොළඹදී පැවැත්වුණි. ජපානය සහ...
විරෝධතාවක් අතර තුර පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළේය. ඒකාබද්ද නිලධාරි මධ්‍යස්ථානය සහ කම්කරු අරගල...
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන ලිංගික හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි...
පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන් ඔහු සිය පවුල සමඟ රට හැර...
තරිඳු උඩුවරගෙදර පුද්ගලයෙකු හැටියට මතභේදාත්මක චරිතයකි. එය ඔහු රාවයේ වාර්තාකරුවකු වූ කාලයේ සිටම එසේය. නමුත් මෙදා ඔහුගේ ඒ ආවේනික අවුල ගැන කතා කිරීමට පෙර, පොලීසිය ඔහුව...
කරාතේ දෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය...
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා ඇතුළු සාමාජිකයන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ජනාධිපති...
අත්අඩංගුවට පත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. වෘත්තීය සමිති ඊයේ (28) පස්වරුවේ පැවැත් වූ...