පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 22දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කැඳවා තිබිණි. මෙහිදී 2023 මාර්තු...
මුල්‍ය ආරවුල් විසඳීම සඳහා විශේෂ වර්ගයේ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. විවිධ ආයතන අතර පවතින මුල්‍ය ආරවුල්...
2011 දි විනාශයට පත් ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම අද (24) ජපානය විසින් ආරම්භ කර තිබේ. මීට එරෙහිව ජපානයේ අසල්වාසී රටවල් කිහිපයක...
නමුනුකුළ බූටා වත්තේ වාර්ෂික රදම් පෙරහැරේ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනක පැටලීම නිසා විදුලිසැර වැදුන පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙක් තුවාල ලබා පස්සර දිසා රෝහලට...
අධික උණුසුම් කාලගුණයක් පවතින මෙවන් සමයක, ගෘහාශ්‍රිත හීලෑ අලි ඇතුන් පෙරහැර වල රැගෙන යාම පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බව “රෙයා ශ්‍රී ලංකා“ සංවිධානය පවසයි....
මන්නාරමේ සිදුකර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
චීන ජාතිකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් සඳහා පැමිණීමේ පර්යන්තයෙන් ලබාදෙන වීසා පහසුකම් (on arrival visa facility) ලබා දීමේ හැකියාවත්, මැන්ඩරීන් භාෂාවෙන් මාර්ගගත ක්‍රමවේදයන් හරහා වීසා අයදුම්පත්...
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා හට කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. කෙටුම්පත් විගණන වාර්තාවක්...
රන්මාල කොල්ල කෑමේ යෙදුණු නාවික හමුදා සෙබලෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 40,000කට අධික වටිනාකමින් යුතු රන්මාලයක් කොල්ලකෑමේ සිදුවීමක් සම්බන්ධයෙන්...
රුසියාවේ සන්නද්ධ වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ වැග්නර් නායකයා ඇතුළු දස...