උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු වන බවට පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ වීථි සංචාරය කෙරේ. මේ අතර, පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන යන නිලධාරීන් අතරින් කිහිපදෙනෙකු සිය රාජකාරී කාලය තුළ බදු ලිපිගොනු තුළින් මිතුරුකම් ඇති කරගන්නා බදු ගෙවන්නන් තවදුරටත් ආරක්ෂා කරමින් ගෙවිය යුතු...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්...
ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට හිටපු සභාපති ජස්වර් උමර් මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා නාම යෝජනා...
ලෝක කුසලාන කාන්තා පාපන්දු ශූරතාව (2023) ස්පාඤ්ඤය විසින් දිනා ගැනීමට සමත් විය. ඒ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවති තරගය ගෝල 1-0 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමිනි. මෙය ස්පාඤ්ඤ...
ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලකින් වැරදීමකින් නිකුත් කළ ඖෂධයක් භාවිතයෙන් පසු කාන්තාවක් රෝගී වී මියගිය බවට පුවතක් හොරණ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වේ. මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ අධි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් මහත්මිය හමුවී...
14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ පස්වැනි දිනය අදයි (අගෝස්තු 20). අද දිනයේ ප.ව. 3.30ට ලක්සම්බර්ග් – බෙල්ජියම – ජර්මනිය – ඉතාලිය යන රටවල චිත්‍රපටයක්...
ලිංගිකත්වය සඳහා ඇති නැඹුරුව සහ ලිංගික ආශ්වාදය සඳහා කැමැත්ත හුදෙක් මානව වර්ගයා තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එය ඉතා සාමාන්‍ය ස්වභාවක් වන අතර එහි අරුමයක් නොමැති...