මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල්...
කතරගම පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුනු ලැබූ රජයේ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල අවුරුදු 05ක කාලසීමාවක් සඳහා නඩත්තු කර පවත්වාගෙන යාම පිණිස කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පවරා...
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා හම්බන්තොට ඔයිල් රිෆයිනරි (පෞද්ගලික) සමාගම අතර පැවති ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ ගණනාවකට අදාළ ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග පැවැති සාකච්ඡාවකචදී එකඟතාවකට එළඹ තිබේ. ඒ අනුව එකී රෙගුලාසි අනුමැතිය...
කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අදාළ දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ...
ඉන්දියාවේ 77 වන නිදහස් දිනය අදට (15) යෙදී තිබේ. නිදහස් දිනයට අදාල සැමරුම් කොළඹදී ද අද පෙරවරුවේ පැවැත්වුණි. නිදහස් දින සැමරුම් කොළඹ පිහිටි ‘ඉන්ඩියා හවුස්’ පරිශ්‍රයේදී...
සැප්තැම්බර් 15දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මඩු දේවස්ථානයේ...
2020දී පැවති ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ අත්වූ පරාජයෙන් අනතුරුව, තමාට වාසිදායක වන ලෙස මැතිවරණ ප්‍රථිඵල වෙනස් කිරීමට උත්සහ කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අධිචෝදනා...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. සීමිත පන්දු වාර තරග වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය ලබා...
රටේ පවතින මූල්‍ය ගැටලු හමුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකා විකුණා දැමීමට රජය කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. ප්‍රෞඩ ඉතිහාසයකට හා අභිමානවත් දේශයකට...