සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි. අනුල ද සිල්වා මහත්මියගේ දේහය හෙට (13) හා (14) අනිද්දා...
මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊට...
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ මහේෂ් වික්‍රම මහතා ඔහු දැරූ සියලු තනතුරුවලින් පසුගිය 04 වැනිදා සිට වහාම ඉවත්කර තිබේ....
මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වාර්තා කරයි. තුවාලකරු...
ගැටුමකට පැමිණි මරදාන සහිරා විදුහලේ පාසල් සිසුන් දහනම දෙනෙකු හා සිවිල් පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය හත්වැනි දා මරදාන සහිරා විද්‍යාලය හා බොරැල්ල...
* Video Credits – cctvplus.com
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට ඉන්දීය සමාගමක් වන මැඩ්රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි...
‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ජාත්‍යන්තර ඇගැයීම් ලැබූ ශ්‍රී ලාංකේය ගායිකා යොහානි ද සිල්වා ගේ ඡායාරූපයක් මෙම දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙමින්...
පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මූල්‍ය හා වාණිජ...
ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ...