කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේදී ඊයේ (02) හමුවූ නිරුවත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලම්පිටිය...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා සැප්තැම්බර් 04දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට...
අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සේවය කරන රජයේ පශු වෛද්‍යවරු, වෙනත් අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා ඇත. පශු...
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. අගෝස්තු මස පළමු (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට්...
චීනයේ චෙංඩු නගරයේදී ඉකුත් 28 වැනිදා චීන ජනපති ෂිජිං පිං මහතා විසින් ආරම්භ කළ 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල මේවන විට අති උත්කර්ෂවත්...
වික්ටෝරියා වේල්ල ආශ්රිත රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (02) රාත්‍රියේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩ පැවැත්වූ බවයි. මේ...
ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමාව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා...
වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ පවතින මහජන තදබදය අවම කිරීම වෙනුවෙන්...
මේ මස අවසානයේ හංගේරියාවේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලි ලබා ඇති ශ්‍රී ලංකාවේ කෙටි...
හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට පනවා තිබූ තහනම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත් කර ඔවුන්ව යළිත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇත. ඒ...