ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි, ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා සඳහන් කළේ,...
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නව චෝදනා 4 ක් ගොනු කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ඒ අනුව ඔහු...
තමන් උගන්වන සිසුන්ට පාසලේදී හෝ ඉන් පරිබාහිර ස්ථානයකදී මුදල් අයකරමින් උපාරක පන්ති පැවැත්වීම සබරගමු පළාතේ ගුරුවරුන්ට සපුරා තහනම් කර තිබේ. පළාත් අධ්‍යාපන ලේකම් සුජානි ආර්. විජේතුංග...
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (02) පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් අවසන්...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වන අමායා සිතුමිණි කළුකෝට්ටගේ ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන...
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ රජයේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්...
මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා...