2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් ව තිබේ. පිටියෙන් ඉවත්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා පැන්නිමේ අසාර්ථක මෙහෙයුමේ දී...
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. තමන්ගේ ජිවිතයට මරණීය තර්ජන එල්ල වීමත් වෘත්තීය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති අතර හමුවක් සිදුවී තිබේ. ජර්මනියේ පැවැත්වෙන ‘බර්ලීන් ග්ලෝබල්’ සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවී ඇති බව වාර්තා වේ. එහිදී දෙරටේ...
විගණන පනතේ නව ප්‍රතිපාදන යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර සියල්ල අයකිරීම ආරම්භ කළ බව ජාතික විගණන කොමිෂන් සභාව පවසයි. ජාතික විගණන කොමිසම සඳහන්...
අධ්‍යාපන අමාත්‍යාංශය හා තෘතික වෘත්තීය පුහුණු කොමිෂන් සභාව යටතේ පවතින මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර වෙබ් අඩවියක් හා ජංගම දුරකථන යෙදවුමක් සැකසීම සඳහා කොරියානු...
අද (29) පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් කවුරුන් ජය ගත්තද පාපන්දුව පරදින බව ස්ථිර බව බොහෝ මැදහත් පාපන්දු ලෝලීන්ගේ හා ක්‍රීඩකයන්ගේ මතය වී තිබේ. ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩාවේ පරිපාලනයෙන්...
විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම හේතුවෙන්...
ලෝවැසි බෞද්ධයන්ට වැදගත් දිනයක් වන බිනර පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබේ. මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂ වන අතර ආනන්ද හිමිගේ බලවත්...
අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බොන් දිවි මඩලින් සමුගෙන තිබේ. නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුනු ගැම්බොන් මහතා සිය පවුලේ සාමාජිකයන් ඉදිරියේ අවසන් සුසුම්...