පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයටවෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව පොලීසිය සඳහන් කරයි.උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ඊයේ...
තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් සිය ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් සඳහා අලුතින් ඉදිකරන ලද නිවාස 1,591ක් බෙදාහැරීම ඊයේ (17) ආරම්භ කර...
අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය...
ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා පසුගිය 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා ලබා දුන් ඉන්ධන සදහා අයවිය යුතු රුපියල්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බවට සමාජ මාධ්‍ය තුළ වාර්තා පැතිර තිබේ. කෙසේවුවද, මේ වාර්තා පැතිර යන්නේ...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැති අද (17) අතර චයලොග් TV හි ප්‍රදර්ශනය කෙරුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දැන්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයෙන් කඩුළු 10ක පහසු ජයක් ලැබූ ඉන්දීය පිල අටවැනි වතාවටත් එම කුසලානය දිනා ගැනීමට සමත්...
කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
සමගි ජනබලවේගය මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දේශපාලන සන්ධානය මැතිවරණයක් ආසන්නය තෙක් කල් දැමීමට තීන්දු කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එක් එක්...
තම කල්ලිය විසින් රට පුරාම මිනීමැරුම් 39 ක සංඛ්‍යාවක් පසුගිය කාලය පුරා සිදු කර ඇති බවට ගණේමුල්ල සංජීවගේ ප්‍රකාශ මත තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඒ...