2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ...
රියැදුරු බලපත් මුද්‍රණයට අවශ්‍ය කාඩ්පත් ඉතිරිව ඇත්තේ තවත් ලක්ෂයක් පමණක් බව වාර්තා වේ. රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලක්ෂ දහයක් පසුගිය කාලයේ දී ආනයනය කර ඇත. ඉන් කාඩ්පත්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදුකර ඇත.