නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය. දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය...
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ. පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර...