ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළඹෙන ජූනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.අද( 06) පාර්ලිමේන්තුවේදී...
නවසීලන්තයට එරෙහි ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය නම් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ය. චරිත් අසංලක, වනිඳු හසරංග,...
කියුබාවට රික්ටර් මාපකයේ 5.9 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසයි. භූමිකම්පාව කිලෝමීටර් 25 (සැතපුම් 15.53) ක් ගැඹුරින් සිදු වූ බව සඳහන්ය.