නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබේ. ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...
කොළඹ නගර සභාවේ බහුතරයක් මන්ත්‍රි ධුර විපක්ෂය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ විසින් හිමිකරගෙන ඇති බැවින් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයකු සමග...