ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා...
පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබු සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් ආදායම් වියදම් වාර්තාව දෙසැම්බර් මස 6 වනදාට පෙර භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන්...
මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බවත් වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට රුපියක් 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක්...