ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් තබමින් ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස නම් කර තිබේ. ඊට අනුව වෙනත් භාෂාවල...
දියතලාව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිලීපැනීමට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් හටගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කංචන විජේසේකරගේ නම යෝජනා වු බව එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි....