පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන්න තමන් දන්නා බවත් තමන් ඒ තොරතුරු මාධ්‍යට නොව ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට හෙළිකිරීමට...
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ කිරීම සඳහා වන කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ....
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ...