රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ...
මහ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) ඊයේ (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අලුතින් තේරී පත් වූ රජයට සිය සුබ පැතුම් එක්...
ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසිය විසින් ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක්...