අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි....
රජයේ අධිනීතිඥවරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල බව පැවසෙන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. අධිනීතිඥවරිය ඊයේ (12)...
රාජාංගණයේදී පුද්ගලයකු ඝාතනය කළ බවට මීට වසර 27කට පෙර (1997දී) අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. උතුරු...