එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මෙතෙක් ඇප තැන්පත් භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක්...
“A දිස්ත්‍රික්කයේ ජනතාවගේ එක ම තේරීම Y…” මේ මාගේ ජංගම දුරකතනය වෙත මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී ලැබුණු කෙටි පණිවිඩයකි. ඒ, මෙම කාල සීමාව තුළ මා...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර පෙරේදා (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනකු...