වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ පසුගිය 2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි....
කන්තලේ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් එම රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම මුළුමනින්ම ඇණ හිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම රෝහල් ආරංචි...
හිටපු අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබේ. එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පැමිණෙන ලෙස දැනුම් දී...