අද (11) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායකවරයාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණි. සජීවී විකාශය,
මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්නියා ප්රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන තිබු නීති විරෝධී ප්රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත්...
විභාග සහතිකපත්ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම...