ආනයනික බිත්තරයක මිල රුපියල් 36 ක් දක්වා අඩු කර තිබේ. ඒ , අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ප්‍රමාණවත්...
ඇහැළේපොල වලව්ව හා ඊට අයත් භූමිය පුජා ඔප්පුවක් මගින් ශ්‍රි දළදා මාළිගාව වෙත පවරාදීම පිනිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි...