ජනප්‍රිය ඉන්දීය ගායක පන්කජ් උද්හාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු මිය යන විට 72 වියේ පසුවිය. කලක් පුරාවට රෝගාතුර වී සිටි එම...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61...