කොළඹ පිහිටි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට මාර්තු 12 දක්වා වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ප්රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු...
නියමිත පිරිවිතරයන් (specifications) නොමැති අක්ෂි කාච දස දහසක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීමට උත්සාහ කරමින් සිටින්නේ පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) විසින්...