වේරහැර ප්රදේශයේ සුපිරි වෙළෙඳසලකට පිවිස තේ කොළ පැකට් දෙකක් සොරකම් කර හසුවූ පොලිස් කොස්තාපල්වරයෙකු වෙළෙඳසලේ සේවකයන් විසින් අල්ලාගෙන බොරලැස්ගමුව පොලිසිය වෙත අද (15) බාර දී තිබේ....
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්රිකට් තරගයේ ප්රවේශපත්ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි. තරගය නැරඹීම...