රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල්වාරය හෙට (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. තවද, 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර...
Onmax DT පිරමීඩ ක්රමයේ ආයෝජනය කළ තැන්පත්කරුවන් පිරිසක් අද (පෙබ. 15) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වී තිබේ. තමන් ආයෝජනය කළ මුදල් අයකර ගැනීමට...