ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කිරීමට නියමිතය. අද ඉදිරිපත් කෙරෙන්නේ...
ජනප්රිය ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනිගේ මාලබේ ප්රදේශයේ නිවෙසට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන...