අද (09) කොළඹදී පැවැත්වුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු විරෝධතා පාගමන අතරතුරදී සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි. දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය...