ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරඟය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්රිකට් ක්රීඩාංගණයේදී ඊයේ (26) පැවැති තරඟයේදී ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්තය...
චීනයේ හිටපු අගමැති ලී ක’චියැං (Li Keqiang) මහතා මියගොස් තිබේ. අද (27) අලුයම ෂැංහායි නුවරදී විවේක සුවයෙන් සිටියදී හෘදයාබාධයකට ලක්වූ ලී මහතාව බේරාගැනීමට දැරූ සියළු පියවර...