ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් රතු නිවේදන නිකුත් කර සිටියදී ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් ‘කුඩු අංජු’ නමැත්තාව එරට අධිකරණයක් මගින් නිදහස් කර ඇතැයි වාර්තා වේ. ඔහු එලෙස...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 19දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කැඳවා තිබිණි. මෙහිදී රාජ්‍ය...