සමනලවැව ජලාශය මතුපිට පාවෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සීමිත ඉඩ සහිත රටවල් සඳහා ජලාශ මතුපිට පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම...
බැංකු පොලී අනුපාත මේ දක්වා අඩු නොකළ වාණිජ බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවේ දැඩි අවධානය යොමු කරවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ...