ශ්රී ලංකා ගුවන් හමුදාව හා ශ්රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අද දිනයේදී (ඔක්. 04) ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කර තිබේ. විශේෂයෙන්ම ගුවන් සේවා පුහුණු,...
චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේදී 4x400m තරග වලදී ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්රී ලංකවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් ද්විත්වය සමත් විය. කාන්තා කණ්ඩායම විසින්...