අපොස උසස් පෙළ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එම විභාගය 2024 ජනවාරි 04 දා සිට 2024 ජනවාරි 31දා දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.
පවතින ආපදා තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇත. දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රංජිත් යාපා මහතා...