එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍ය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන ඇත. මෙලෙස...
මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය මෙන්ම දරුවන්ට එරෙහි සයිබර් ප්රචණ්ඩත්වය පිළිබඳව ළමුන් සඳහා ව පාර්ලිමේන්තු සංසදයේ අවධානය මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ...