2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) බුලවායෝහිසදී පැවැත් වේ. එම තරගය පැවැත්වෙන්නේ බී කාණ්ඩය...
ස්වාධීන මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආනන්ද රත්නායක මහතාගේ නම ව්‍යවස්ථා සභාවට යෝජනා වී ඇතැයි වාර්තා වේ. එහි සෙසු සාමාජිකයන් ලෙස...