බටහිර සංගීත ක්ෂේත්රයේ දැවැන්තම තරුවක් වන ටීනා ටර්නර් සිය ජීවන ගමන නිමා කොට තිබේ. මිය යන විට 83 වියේ පසුවූ ඇය, කාලයක් පුරාවට රෝගීව සිටි අතර,...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපානයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ...