ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී අද (19) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී යුද මෙහෙයුම්වලදී දිවිපිදූ ආරක්ෂක අංශවල සාමාජිකයින් සිහිපත් කරමින්...
බන්ධනාගාරයේ රඳවා සිටින සරසවි සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා කළ විරෝධතාවයක් අතරතුරදී පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි කියමින් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අන්තර් විශ්ව විද්යාල...