මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන පාකිස්තානයේ හිටපු අගමැති – ඉම්රාන් ඛාන් මහතා, තමාට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමට ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් වාර්තා...
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් සමාජ ක්‍රියාකාරියකු වන පියත් නිකේෂල නැමැත්තාට කඩුවකින් පහරදී තුවාල සිදුකර තිබේ. මේවන විට නියෝජ්‍ය...