හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව...
කොළඹ වරාය නගරයේ (පෝට් සිටියේ) ඉදිකෙරෙන ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රෝහලක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් හා අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුතු සංචාරක හෝටලයක් සඳහා මූලික අනුමැතිය ලබාදී ඇතැයි...