කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි Street Foods වෙළඳ සැල් ගලවා ඉවත්කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් එම වෙළඳ සැල් හිමියන්ට දන්වා ඇතැයි වාර්තා වේ....
ශ්රී ලංකා නිදහස ලබා වසර 75 පිරිම නිමිත්තෙන් ජනධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්රී දළදා මාලිගාව මගින් සංවිධානය කළ ජනරජ පෙරහර ඊයේ (19)...