කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (18) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,824කි.
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල අද (19) සිට තව දුරටත් අඩු කර තිබේ. ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින්, සුදු සීනි කිලෝවක් රුපියල්...