හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ (30) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් විත්ති කූඩුවට වෙනත් පුද්ගලයකු නැගීමේ සිද්ධියක් වාර්තා වේ....
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්රී ලංකාව සමත්විය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක්...