කොළඹ ඇතුළු මෙරට ප්රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය,...
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ (ත්රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින්) පැවති ගැඹුරු පීඩන අවපාතයසුළි කුණාටුවක් බවට (“මැන් ඩුවොස්”) වර්ධනය වී ඊයේ රාත්රී 11.30...