ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ්ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂයට එක්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන...
අද (14) දිනයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ 2023 අය වැය යෝජනා :