සත්වසරකට පසුව රාජ්යතාන්ත්රික සබඳතා යළි ස්ථාපිත කිරීමට ඉරානය සහ සෞදි අරාබිය තීරණය කර තිබේ. දෙරට විසින් මෙම තීන්දුවට එළැඹ ඇත්තේ දින 4ක් පුරාවට චීනයේදී පැවති සාකච්ඡා...
චීනයේ ෂැංහයි නුවර සිට තවත් චීන සංචාරකයින් 181 දෙනෙකු ඊයේ (10) ශ්රී ලංකාවට පැමිණියේය. මෙවැනි විශාල චීන සංචාරක පිරිසක් මේ මාසය තුළ ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව...