තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් ඉදිරිපත්කර ඇති...
2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එම විසර්ජන පනත් කෙටුම්පත...