වහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි ද්‍රව්‍යවල මිල 10-13% කින් අඩු කිරීමට ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) තීරණය කර ඇතැයි වාර්තා වේ. ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත...
සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරල් එම්.ජේ. ගුණසිරි මහතා ඉවත් කරන ලෙස බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඔවුන් පෙන්වාදී ඇත්තේ වත්මන් කොමසාරිස්වරයා විසින් දූෂණ...