සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ. ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක...
විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් හෙට (17) සිට වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන...
හැම අවුරුද්දකම ආණ්ඩුව වෙනුවෙන් මුදල් ඇමතිවරයා ඊළඟ අවුරුද්ද සඳහා ඉලක්කම් තොගයක් එක්ක වාර්ෂික අයවැයක් කියලා හෑල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒවා එකතු කරගෙන කොළඹ මැදපංතිකයින් සහ ආර්ථික...
ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු වැඩසටහන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් අද (16) ආරම්භ කරන ලදී. ඒ අනුව,...
මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත්...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්...
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. සිංගප්පූරු ශ්‍රී...
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදන තුනක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ. අනුව,
මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලු...
ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආටමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව අභ්‍යාවකාශගත කර තිබේ.මෙහි අරමුණ වන්නේ ඊට සම්බන්ධ...