වසර 2024දී ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ හා පැරා ඔලිම්පික් උළෙලේ නිල සුරතලා එළිදක්වා ඇත. මෙහි විශේෂත්වය වන්නේ වෙනත් වසර වල මෙන් සුරතල් සත්ත්වයෙකු...
අයවැය හිඟය රුපියල් බිලියන 2,404ක් ලෙස දැක්වෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.9කි. 2023 අයවැය මගින් රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් බිලියන 3,415ක් වන අතර...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (13) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,784කි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතරදී කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර...
ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ්ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂයට එක්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන...
අද (14) දිනයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ 2023 අය වැය යෝජනා :
මීට අවුරුදු 33කට පෙර අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් දස දහස් ගණනක් එක්සත් ජාතික පක්ෂයේ මිනීමරුවන් විසින් සදහටම උදුරාගනු ලැබුවා. ඉතා...
ඕස්ට්‍රේලියාවේ රඳවාගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ. ලබන 8 වැනිදා එම අයැදුම්පත සලකා බැලෙනු...
වසර 2022 හි ඔක්තෝබර් මස 31 වනදා වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,861 ක් ලැබී ඇතැයි පැවසේ. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්...
ලබන වසර (2023) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරු 1.30ට විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් පසුගිය දා...